Local

වැරදි වැරදි හරි පටන් ගන්නයි ඕනේ - කේ.ඩී. ලාල්කාන්ත

Wednesday, 12 March 2025 - 6:36 pm

සත්ත්ව සංගණනය පළමු වටයෙන්ම 100% ක් සාර්ථක වන බවට තමා ප්‍රකාශ නොකරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

ඒ අනුව එම සමීක්ෂණය කීප වතාවක්ම සිදු කිරීමට සිදුවිය හැකි බවයි අද (12) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

වසර 76 ක් තුළ වනජීවී කළමනාකරණය සම්බන්ධයෙන් මාතෘකාවක් රට තුළ සාකච්ඡා නොවුනු බවද, ඒ සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙම වැඩසටහන අත්දැකීමක් ලෙස ගෙන, අනාගතයේ දවසක හෝ නිවැරදිව සිදු කිරීමට නම්, වැරදි වැරදී හෝ එය ආරම්භ කළ යුතු බවයි කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැඩිදුරටත් පවසා සිටියේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT