Local

ප‍්‍රබල අපේක්‍ෂකයෙකුගේ නාම යෝජනා අවලංගු කරන ඡන්ද පෙත්සමක්..

Thursday, 08 August 2024 - 8:21 pm

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දැනටමත් ඇප මුදල් තැන්පත් කර සිටින ප්‍රබල අපේක්ෂකයෙකුගේ නාම යෝජනා පිලිගැනීමට නොහැකි වන තරමේ විරෝධතාවයක් මතු කිරීමක් සිදුවුණු ඇති බව ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම සිදුකරන අවසන් අවස්ථාවේදී මෙම විරෝධතාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

නාම යෝජනා භාර ගැනීම අවසන් කර පැයක් කාලයක් ඇතුළත මෙම විරෝධතා ගොනු කිරීම සිදු කෙරෙයි.

යම් හෙයකින් මැතිවරණ කොමිසම විසින් එම විරෝධතාවය බාරගතහොත් එම අපේක්ෂකයාගේ නාම යෝජනා අහෝසි වී ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT