බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ඇමති ටිරාන් අලස් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.