Local

අයවැය ගැන අධ්‍යයනය කරන්න ඕනෙ. එක පාරට ඩොග් ගාල කියන්න බෑනේ - මහින්ද

Monday, 13 November 2023 - 7:23 pm

අයවැය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් සිදුකළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අයවැය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පක්ෂයක් ලෙස තීන්දුවක් ගන්නා බවයි අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

සහයෝගය ලබාදීමට හැකි සෑම අවස්ථාවකදීම සහයෝගය ලබාදෙන බවත්, සහයෝගය ලබාදීමට නොහැකි අවස්ථාවලදී එලෙස සහයෝගය ලබාදිය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

wedivistara

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

wedivistara

හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

wedivistara

A330-200 ගුවන්යානය අද දිවයිනට

wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

wedivistara

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT