International

සිංග­ප්පූ­රුවේ ‘ලී’ යුගය අව­සන්

Thursday, 16 May 2024 - 8:29 am

දශක දෙකක් පුරා සිංග­ප්පූ­රුවේ අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ ලී සීන් ලූං තන­තු­රෙන් ඉවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිංග­ප්පූ­රුවේ පළමු අග­මැති ලී ක්වාන් යූ ගේ වැඩි­මල් පුත්‍රයා වන ලී සිං ලූං අග­මැ­ති­ ධු­ර­යෙන් ඉව­ත්වී­මත් සමඟ එරට විශි­ෂ්ට­තම රාජ්‍ය­යක් ලෙස ඔසවා තැබූ ලී පර­පුරේ දේශ­පා­ලන යුගය අව­සන් වූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. වසර 2004 සිට එරට අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ ලී සීන් ලූං දේශ­පා­ල­න­යෙන් විශ්‍රාම ගැනීමේ අර­මු­ණින් ධුර­යෙන් ඉවත්වූ බව ප්‍රකාශ කර ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ. සිංග­ප්පූ­රුවේ නව අග­මැ­ති­ව­රයා ලෙස හිටපු උප­අ­ග­මැති සහ මුදල් ඇමැති ලෝරන්ස් වොං පත් වූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

සිංග­ප්පූ­රුව 1965දි ස්වාධීන රාජ්‍ය­යක් බවට පත්වී­මෙන් පසු ලී ක්වාන් යූ එරට පළමු අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ අතර, අන­තු­රුව 1990 සිට 2004 දක්වා ගෝ චොක් ටොං සිංග­ප්පූ­රුවේ දෙවැනි අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළේය.

 


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT