Local

තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..

Sunday, 10 November 2024 - 9:30 am

තුන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය, තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සම්බන්ධයෙන් විශේෂ පුවතක් ඉදිරි දින කීපයේදී ජනතාවට දැනගැනීමට ලැබුණු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් දඹුල්ලේදී පැවැති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

වසීම් තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග වැනි ඝාතනයන් කිරීම සහ ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රජය විමර්ශනය කර වගකිව යුත්තන් නීතියේ රැහැනට හසුකර ගන්නා බවත් හෙතෙම එහිදී පැවසුවේය.

දේශපාලන අධිකාරිය විසින් අහිංසක මිනිසුන් ඝාතනය කරන යුගය අවසන් කරන බවත් හෙතෙම සදහන් කරයි.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT