Local

05 ශ්‍රේණියේ දරුවන් සායනය වලට පැමිණීම දෙගුණයකින් ඉහළට…

Sunday, 15 September 2024 - 9:42 am

05 ශ්‍රේණියේ දරුවන් වෛද්‍ය සායන සඳහා පැමිණීම දෙගුණයකින් ඉහළගොස් ඇතිබව ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි වන දරුවන්ට අනවශ්‍ය පීඩනයක් ලබා නොදෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

දරුවන් ශිෂ්‍යත්ව විභාගය සමත් වුවත් අසමත් වුවත් දරුවන් සතුටු කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.

අසල් වැසියන් ඉදිරියේ දරුවන් පීඩනයට ලක්කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT