Local

05 ශ්‍රේණියේ දරුවන් සායනය වලට පැමිණීම දෙගුණයකින් ඉහළට…

Sunday, 15 September 2024 - 9:42 am

05 ශ්‍රේණියේ දරුවන් වෛද්‍ය සායන සඳහා පැමිණීම දෙගුණයකින් ඉහළගොස් ඇතිබව ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි වන දරුවන්ට අනවශ්‍ය පීඩනයක් ලබා නොදෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

දරුවන් ශිෂ්‍යත්ව විභාගය සමත් වුවත් අසමත් වුවත් දරුවන් සතුටු කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.

අසල් වැසියන් ඉදිරියේ දරුවන් පීඩනයට ලක්කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

සහල් ආනයන කාල සීමාව දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

wedivistara

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වී​ම අනිවාර්ය කෙරේ

wedivistara

උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක් හේතුවෙන් ගමනාගමනයට බාධා

wedivistara

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

Trending
wedivistara

සජිත් - රනිල් කියන්නේ පරණ යාළුවෝ. යාළුකම් අමතක වෙන්නෑ - නවීන් දිසානායක

wedivistara

ඉදිරි අයවැය ඉදිරිපත් කරන්න පුළුවන් රනිල්ගේ ප්‍රතිපත්ති රාමුව තුළ පමණයි - වජිර

wedivistara

"පොලිස්පතිට කියන්න" සේවාව නව මුහුණුවරකින් එළිදක්වයි

wedivistara

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

wedivistara

තරුණ සේවා සභාවේ මිලියන 323 ක් ප්‍රසංගයකට වියදම් කරලා - එරංග ගුණසේකර

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT