Local

ඇල්පිටියේ ඡන්දෙන් 15-15 වීම විකෘතියක්.. මැතිවරණ ක‍්‍රමය වෙනස් කල යුතුයි..

Tuesday, 29 October 2024 - 9:58 am

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් කොට්ඨාස 15ක් ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයට ආසන පහළොවක් ලැබෙද්දී කොට්ඨාස දෙකක් පමණක් ජයග්‍රහණය කළ විපක්ෂයට ආසන පහළොවක් ලැබීම විකෘතියක් බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්‍ෂක කණ්ඩායම් නායක කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණ ක්‍රමයම යම් විකෘතියක් ඇති බව ඒ හරහා පෙනී යන බවද හෙතෙම කියා සිටියි.

එම වරද ඉදිරියේදී නිවැරදි කළ යුතු වනු ඇති බවද හෙතෙම කියා සිටියේ පාරර්ලිමේන්තු මැතිවරණය ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT