අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙරට අධ්‍යාපනය සංවර්ධන කිරීම, වෘත්තීය නිපුණතාව වැඩිදියුණු කිරීම ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්.