Local

සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කරනවා - කොළඹ පුරපතිනිය

Monday, 16 June 2025 - 7:42 pm

අද දවසේ තමා ලැබූ ජයග්‍රහණය ගැන ඉතා සතුටු වන බවත්, ජනතාව අතට බලය ලැබීම ගැන අවංකව සතුටු වන බවත් කොළඹ නව පුරපතිනිය බවට පත්වූ ව්‍රායි කැලී බල්තසාර් පවසනවා.

සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව එය වේදිකාවේ ලබාදුන් බොරු පොරොන්දුවක් නොවන බවත්, ඒ වෙනුවෙන් කැපවී වැඩ කරන බවයි අද (16) ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

මෙම ජයග්‍රහණය අත් කර ගැනීමට සහයෝගය ලබාදුන් සියළුම කණ්ඩායම් සමඟ අත්වැල් බැඳ ගනිමින්, මන්ත්‍රීවරු 117 දෙනා සහ ජනතාවගේ ද සහයෝගය සමඟ කොළඹ නගරය සෑදීමට කටයුතු කරන බවද ඇය ප්‍රකාශ කළා.

පොහොසත් නගරයක් සෑදීමට සූදානම් බවයි කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 66.89 කින් පහළට

wedivistara

හජ් වන්දනාවට ගිය පකිස්ථානුවන් 18 දෙනෙකු මියයයි

wedivistara

පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් තෝරා ගැනීම මාර්ගෝපදේශවලට පටහැනියි - විපක්ෂ නායක

wedivistara

කොළඹ සහ යාපනය අතර අභ්‍යන්තර ඍජු ගුවන් ගමන් සදහා අවසර

wedivistara

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ

wedivistara

සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කරනවා - කොළඹ පුරපතිනිය

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

පොසොන් දින පණිවුඩ

wedivistara

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ඩෙංගු චක්‍රලේඛයට, විදුහල්පතිවරුන්ගේ විරෝධය

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්


NEWS ALERT