Local

පැය 24ක් තුළ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් 485 ක් අත්අඩංගුවට

Monday, 16 June 2025 - 6:04 pm

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් දීප ව්‍යප්තව සිදු කෙරෙන වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.

ඒ යටතේ ඊයේ (15) දිනයේ සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 485 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 241 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 590 ක්, ගංජා කිලෝග්‍රෑම් 192 ක් හා මත්පෙති 1324 ක් එම සැකකරුවන් ළඟ තිබී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකරුවන් අද (16) දිනයේ  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.news images


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT