International

කාශ්මීර ප්‍රහාරයේ අපරාධකරුවන් සොයා පෘථිවියේ කෙලවර දක්වාම ලුහුබඳිනවා - නරේන්ද්‍ර මෝදි

Thursday, 24 April 2025 - 9:17 pm

කාශ්මිරයේ සංචාරකයන්ට ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන් සොයා පෘථිවියේ කෙලවර දක්වාම ලුහුබඳින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඒ අනුව අද (24) පැවති රැළියක් අමතමින් ඉන්දීය අගමැතිවරයා සඳහන් කළේ, ඉන්දියාව සෑම ත්‍රස්තවාදියෙකුම සහ ඔවුන්ට සහාය දක්වන්නන් හඳුනාගෙන, ලුහුබැඳ ගොස් දඬුවම් කරන බවයි.

ඉන්දියාව කිසි විටෙකත් ත්‍රස්තවාදයෙන් බිඳී නොයන බවත්, මනුෂ්‍යත්වය විශ්වාස කරන සෑම කෙනෙකුම තමන් සමඟ සිටින බවත්, මෙම කාලය තුළ තමන් සමඟ සිටින විවිධ රටවල ජනතාවට සහ ඔවුන්ගේ නායකයින්ට තමා ස්තූතිවන්ත වන බවත් ඉන්දීය අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT