International

ඔබාමාගෙන් කමලා හැරිස්ට ජයග්‍රාහී ප්‍රකාශයක්

Wednesday, 21 August 2024 - 5:52 pm

හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා චිකාගෝ හි අද පැවැත්වූ ඩිමොක්‍රටික් ජාතික සමුළුවේදී මෙවර ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් වෙනුවෙන් ප්‍රබල ප්‍රකාශයන් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීමට 2008 මැතිවරණයේ සිට භාවිතා කළ ඔහුගේ “ඔව් අපට පුළුවන්” ප්‍රචාරක සටන් පාඨය වෙනස් කරමින් “ඔව්, ඇයට පුළුවන්” යනුවෙන් ප්‍රකාශ කරමින් අතීතය ගැනද ප්‍රකාශ කළ බව සඳහන්.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT