International

උතුරු ඉන්දියාවේ භූකම්පන තත්ත්වයක්

Thursday, 10 July 2025 - 5:55 pm

උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද (10) භූමිකම්පාවක් ඇති වූ බව එරට ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පවසයි.

උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ට දැනී ඇති බවය.

පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් හටගත් මෙම භූකම්පනයෙන් වූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.

 
 
 
 


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT