International

එංගලන්තයේ විරෝධතාවක් නිසා දැඩි නොසන්සුන්තාවයක් - පොලිසියේ 39කට තුවාල

Wednesday, 31 July 2024 - 2:12 pm

එංගලන්තයේ සවුත්පෝට් ප්‍රදේශයේ නර්තන පුහුණුවීම් සිදු කරන ස්ථානයට පසුගිය සදුදා කඩා වැදි තරුණයෙකු එල්ල කළ ප්‍රහාරයෙන් ළමයින් 3 දෙනෙකු මියයාමේ සිද්ධියට එරෙහිව ජනතාව විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
සිය ගණනින් පිරිස් එම මධ්‍යස්ථානය අසල පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් අසල මෙම විරෝධතා පවත්වා ඇති අතර පසුව ඔවුන් එම දේවස්ථානයට ගල් ප්‍රහාරයක් ද එල්ල කර මෝටර් රථ ද ගිනි තබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කළහකාරී ලෙස හැසිරුනු පිරිස් පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවා ඇති අතර විරෝධතාකරුවන්ගේ ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් 39 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පසුගිය සඳුදා සවුත්පෝට් ප්‍රදේශයේ කුඩා ළමයින්ට නර්තන පුහුණුව සිදු කරන මධ්‍යස්ථානයට කඩා වැදුනු 17 හැවිරිදි තරුණයෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් ළමයින් 3 දෙනෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලැබුවා.


Top Stories
wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT