International

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

Sunday, 05 May 2024 - 8:06 am

ශරීර ස්ථූලතාව පාලනය සඳහා වඩාත් සුදුසු පළතුරු කෙසෙල් බව හඳුනාගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සියක් පෙන්වා දෙන්නේ ශරීර බර අඩු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් කෙසෙල්, අලිගැට, සලාද,තක්කාලි සහ කැරට් වැඩි වශයෙන් අනුභව කිරීම වඩාත් සුදුසු බවයි.

මීට අමතරව හොදින් තම්බාගත් බිත්තර, ඇපල්, අඩු මේද සහිත කිරි සහ මුදවපු කිරී ද ශරීර ස්ථූලතාව පාලනය සඳහා උපකාර වන බව සඳහන්වේ.

මේ අතර රාත්‍රී කාලයේ දී ඕට්ස් මිශ්‍රත ආහාර අනුබවය ශරිර බර පාලනය සඳහා උපකාර වනු ඇත.

ඇවිදීම සහ දිනකට මිනිත්තු කිහිපයක් ව්‍යායාම් වල නිරතවිම ශරීර සෞඛ්‍ය ඉහළ නංවා ගැනීමට වඩාත් සුදුසු බව සඳහන්වේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT