Local

ආණ්ඩුව වැඩ පෙන්නයි… ගෑස් මිල ලෝකයේ ඉහල යද්දී ලංකාවේ වැඩි නොකරයි..

Tuesday, 01 October 2024 - 8:55 pm

මෙම මාසයට අදාළව ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට ලිත්‍රො ගැස් ලංකා සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මාසයේදීද පෙර මාසයේ පැවති මිලටම ලිත්රෝ ගෑස් අලෙවි කිරීමට නියමිතය.

ලිත්‍රො සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන්ගේ ගිවිසුම්ගත සැපයුම්කරුවා වන සවුදි අරම්කෝ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 33 කින් ඉහළ දමා ඇති පසුබිමකය.


Top Stories
wedivistara

රජයේ වාහන ගැන ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

wedivistara

රෝහල් මෝචරිය ලග රාජ්‍ය ලාංඡනය ඇති වාහනයක් නවතා පැන ගිහින්..

wedivistara

ජගත් මනුවර්ණ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට..

wedivistara

හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න යයි…

wedivistara

හිටපු ඇමතිවරයෙක් නාන කාමරයේ මිය යයි..

wedivistara

අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Trending
wedivistara

යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

wedivistara

පොලිසිය ක්‍ෂණික වෙයි.. පැමිණිලි එදාම විභාග කරයි…

wedivistara

යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

wedivistara

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

wedivistara

මාව කොළඹින් පරදන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා…- හර්ෂ

wedivistara

රනිල්ගේ ආරක්‍ෂාවට 163ක ආරක්‍ෂක බලඇණියක්..


NEWS ALERT