Business

සිංගර්, HONOR Magic 6 Pro Smart ජංගම දුරකතනය එළි දක්වයි

Tuesday, 20 August 2024 - 9:20 am

සිංගර් සමාගම විසින් Honor Magic 6 Pro හි තවත් විශිෂ්ට Smart ජංගම දුරකතනයක් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් මෙරට Smart ජංගම දුරකතන වෙළෙඳපොලේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කරන ලදී.

ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුත් Honor සන්නාමය සතු විශිෂ්ට කාර්ය සාධනයක් සහිත අලුත්ම Magic 6 Pro පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සිංගර් සමත් විය. පාරිභෝගික අවශ්‍යතාවන්ට මනාව ගැලපෙන නිෂ්පාදනයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති Honor Magic 6 Pro ශ්‍රී ලාංකේය බුද්ධිමත් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම Smart ජංගම දුරකතනය බවට පත්වනු ඇත.

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කර සිටියේ “ජාත්‍යන්තර තාක්ෂණය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත ගෙන ඒම වෙනුවෙන් සිංගර් හි කැපවීම Honor සමඟ වන හවුල්කාරීත්වය තුළින් මනාව පිළිබිඹු වනවා. Honor Magic 6 Pro සතු විශේෂාංග හා කාර්ය සාධනය ඉහළ මට්ටමේ Smart ජංගම දුරකතන භාවිතයේ පුළුල් වෙනසක් ඇති කිරීමට හේතු වනවා. එසේම මෙම නවතම Smart ජංගම දුරකතනය ශ්‍රී ලාංකේය වෙළෙඳපොලේ සුවිසල් වෙනසක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT