Sports

ශ්‍රී ලංකා එංගලන්ත තෙවන ටෙස්ට් තරගය අද

Friday, 06 September 2024 - 12:37 pm

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) පැවැත්වෙනවා

ඒ අනුව තරගය පස්වරු 3.30ට එංගලන්තයේ ලන්ඩන්හි The Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

අද තරගයේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම්කර නොමැති අතර ඒ වෙනුවට විශ්ව ප්‍රනාන්දු කැඳවා ඇති බව සඳහන්.

එමෙන්ම නිශාන් මදුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර ඇති බව සඳහන්.

දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබෙනවා.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT