International

Manhunt International තරගයේ දෙවන ස්ථානය පියුමාල් සිතුම්ට

Wednesday, 11 June 2025 - 1:28 pm

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ලොව ප්‍රමුඛතම පිරිමි රූපලාවණ්‍ය තරඟයක් වන Manhunt Inte ational 2025 තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පියෙකු වන පියුමාල් සිතුම් සමත්වී තිබෙනවා.

මෙම තරගාවලියේදී ඔහු Swimwear Digital ජයග්‍රාහක ශූරතාවය ද දිනා ගැනීමට සමත් වූ අතර තරගාවලිය තුළ තරග අංශ ගණනාවකින් ඔහු කැපී පෙනෙන දක්ෂතා ඉදිරිපත් කිරීමට සමත්වී තිබෙනවා.

Manhunt Inte ational 2025 ශූරතාව ප්‍රංශය නියෝජනය කළ Adonis Renaud විසින් දිනාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT