International

විපක්ෂ නායකවරයාට වස දී ඝාතනය කිරීමට තැත් කරයි

Sunday, 29 September 2024 - 9:02 am

ස්වාසිලන්ත රාජ්‍යයේ ප්‍රධාන විපක්ෂ නායක ලුන්ගීසි මකාන්යාට වස දී ඝාතනය කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

රෝහල් ගත කෙරුණු 46 හැවිරිදි ලුන්ගීසි මකාන්යාගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දේශපාලන අර්බුද සහ මරණ තර්ජන මැද ලුන්ගීසි මකාන්යා ස්වාසිලන්තයෙන් පිටුවහල් වී අසල්වැසි දකුණු අප්‍රිකාවේ ජීවත්වූ බව සඳහන්.

මෙසේ ඔහුට මරණ තර්ජන එල්ලවී ඇත්තේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ගත් උත්සාහය හේතුවෙන්.


Top Stories
wedivistara

රජයේ වාහන ගැන ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

wedivistara

රෝහල් මෝචරිය ලග රාජ්‍ය ලාංඡනය ඇති වාහනයක් නවතා පැන ගිහින්..

wedivistara

ජගත් මනුවර්ණ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට..

wedivistara

හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න යයි…

wedivistara

හිටපු ඇමතිවරයෙක් නාන කාමරයේ මිය යයි..

wedivistara

අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Trending
wedivistara

යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

wedivistara

පොලිසිය ක්‍ෂණික වෙයි.. පැමිණිලි එදාම විභාග කරයි…

wedivistara

යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

wedivistara

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

wedivistara

මාව කොළඹින් පරදන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා…- හර්ෂ

wedivistara

රනිල්ගේ ආරක්‍ෂාවට 163ක ආරක්‍ෂක බලඇණියක්..


NEWS ALERT