Local

මම ඔබේ හතුරෙක් නෙවෙයි, මිතුරෙක් - දිලිත්

Wednesday, 12 March 2025 - 6:38 pm

රජයට ඇති වගකීම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් කටයුතු කිරීම නොව, රටේ බහුතරයක් වූ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.
මෙරට අගමැතිනිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා නොවන බවයි අද (11) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණෙන්නේ ජනතාව දුප්පත්කමින් මුදාවාගෙන වෙනසක් සිදු කිරීම සඳහා බව ද, එහෙත් අයවැය තුළ ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න ගැන ගැටලුවක් පවතින බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
තමාගේ පැරණි මිතුරන් වන රජයම තමන්ට පහරදෙන බවත්, තමන් හතුරෙක් නොව මිතුරෙකු බවත්, රජය නිවැරදි මාර්ගයේ ගමන් කරනු දැකීම තම අපේක්ෂාව බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT