International
බොරතෙල් මිල පහළට
Saturday, 31 May 2025 - 8:26 pm
ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි පහළ යාමක් දක්නට ලැබෙනවා.
ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.79ක් ලෙස දැක්වුණු අතර එය සියයට සෘණ 0.25 ක අඩුවීමක්.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 62.78 ක් ලෙස දැක්වුණු අතර එය සියයට සෘණ -0.09 ක පහළ යාමක් ලෙස දැක්වුණා.