International

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හරීයි

Tuesday, 06 August 2024 - 5:14 pm

බංගලාදේශ පාර්ලිමේන්තුව අද (06) විසුරුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ කොන්දේසි පරිදි අද (06) පස්වරු 3 වනවිට බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

අන්තර්වාර රජයේ නායකයා ලෙස ශිෂ්‍ය ක්‍රියාකාරීන් යෝජනා කර ඇත්තේ, සමාජ ව්‍යවසායකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ සිවිල් සමාජ නායකයෙක් වන මුහම්මඩ් යුනුස් ය.

එමෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරීන් අවධාරණය කරන්නේ ඔවුන් හමුදා පාලනයකට එකඟ නොවන බවය.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT