International

කැනඩා ඉතිහාසයේ දැවැන්තම රන් කොල්ලය හසු වෙයි

Friday, 19 April 2024 - 8:33 am

වටිනාකම ඩොලර් මිලියන 14.5ක්

ආයුධ තොගයකුත් අල්ලයි

කැනඩා ඉතිහාසයේ විශාලතම රන් ජාවාරම හසු කරගැනීමට එරට පොලිසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ටොරොන්ටෝ නුවර පියර්සන් ගුවන්තොටුපොළෙන් සොරා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 14.5ක් වටිනා රන් පොලු 6,500ක් සමඟ මිලියන ගණනාවක මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට පසුගියදා කැනඩාවේ පොලිසියට හැකි වී ඇතැයි ද, ඒ සමඟම කැනඩාවේදී භාවිත කිරීමට සැලසුම් කර තිබු අවිආයුධ තොගයක් සමඟ සැකකරුවකු අමෙරිකාවේ දී අත්අඩංගුවට පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මේ රන් ජාවාරම සහ අවි ජාවාරම සිදු කර ඇතැයි කැනඩාවේ පොලිසිය ප්‍රකාශ කර ඇති අතර, සෝදිසි වරෙන්තු මත වැටලීම් සිදු කරමින් එම අපරාධය අනාවරණය කරගත් බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT