International

ට්‍රැමි සුළි කුණාටුවෙන් පිලිපීනයේ 46 ක් මරුට

Friday, 25 October 2024 - 7:58 pm

ට්‍රැමි සුළි කුණාටුවෙන් පිලිපීනයේ 46 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

තවත් 20 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර ලබන සතියේ නැවතත් තද වැසි සහ සුළං ඇති වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම 240,000 කට ආසන්න ජනතාවක් ඉවත් කිරීමේ මධ්‍යස්ථානවල නවාතැන් ගෙන සිටින අතර මගීන් 7,510 ක් වරායවල සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ගුවන් ගමන් 36 ක් අවලංගු කර තිබෙනවා.


Top Stories
wedivistara

ජොන්ස්ටන්ට එරෙහි ස‌තොස නඩුව යළි කැඳවීමට දින දෙයි

wedivistara

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අනුමැතිය

wedivistara

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්

wedivistara

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

wedivistara

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT