Local

හඳුන්නෙත්තිගේ යාළුවා අර ඩොලර් මිලියනේ එවුවද දන්නෑ..- කංචන වාදපිටිය ගිණියම් කරයි..

Wednesday, 30 October 2024 - 7:38 pm

ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත් වූ විගසම ඩොලර් මිලියනයක් ලංකාවට එවන බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මිත්‍රයා එම මුදල ලංකාවට එවා ඇත්දැයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රශ්න කරයි.

ආණ්ඩුව මේ වන විට නොනවත්වා ණය ගනිමින් ඇති බවද කී ඔහු ණය ගෙවන එක කජ්ජක්ද ණය අරගෙන රට පාලනය කිරීමට ආණ්ඩුවක් කුමටදැයි ඔවුන් විපක්ෂයේ සිටියදී විමසූ බවත් සිහිපත් කළේය.

දෙරන රූපවාහිනි නාලිකාවේ පැවැති වැඩසටහන එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

බලයට පත් වූ වහාම පාස්පෝර්ට් ගැටළු විසඳු බවට උදම් ඇනූ ආණ්ඩුව අද වන විට එම පෝලිම පසුගිය ආණ්ඩුවට බැර කරමින් ඇති බවද කියා සිටී.

මැතිවරණයට පෙර කාලසීමාවේ මාලිමාව වෙනුවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටි තරුණයන් අද මසක් ගතවන තැන දුක වැඩිකමට සැඟවී සිටින බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT