International

BBC ක්‍රීඩා විස්තර විචාරක ජෝන් හන්ට්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාව ඝාතනය කෙරේ.

Thursday, 11 July 2024 - 9:08 pm

බීබීසී අයතනයේ ප්‍රකට ක්‍රීඩා විස්තර විචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදි ඝාතනය කර තිබේ.

ජෝන්ගේ වැඩිමහල් දියණිය ලුයිස්ගේ හිටපු පෙම්වතා දුන්නක් භාවිත කර මෙම ත්‍රිත්ව ඝාතනයන් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කයිල් ක්ලිෆර්ඩ් නම් 26 හැවිරිදි සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජෝන් හන්ට් ගේ බිරිඳවන කැරොල්(61) සහ දියණියන් දෙදෙනා වන හැනා(28) හා ලුයිස් හන්ට් (25) මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.

ඔවුන් තිදෙනාව ඝාතනය කිරීමට පෙර ගැට ගසා ඇතැයි සදහන් වේ.

 
 
 
 


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT