Local

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

Tuesday, 03 September 2024 - 12:22 pm

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු විදුලි ගාස්තු වසර එකහමාරක් තුළ තුනෙන් එකකින් අඩු කිරීමට කටයුතු කරන බවයි.

2040 වසර පමණ වන විට සුළං බලයෙන් පමණක් මෙගාවොට් හතළිස් දහසක විදුලි උත්පාදනයක් කිරීමට සැලසුම් කරන බවද මන්නාරම් ද්‍රෝණියෙන් පමණක් එම ප්‍රමාණය උපයා ගත හැකි වනු ඇති බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් Chat GPT යෙදුම හරහා කළ විමසීමකදී සඳහන් කරන්නේ එතරම් සුළං විදුලි බලයක් ජනනය කිරීමට නම් අශ්‍ය ඉඩම් ප්‍රමාණය අවමය වර්ග කිලෝමීටර් 6667 හා උපරිමය වර්ග කිලෝමීටර් 16000ක් බවයි.

එය සාමාන්‍ය ලෙස ලංකාවේ සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 10%-25% අතර අගයන්ය. ශ‍්‍රී ලංකාවේ වර්ගඵලය වර්ග කිලෝ මීටර 65,000කි.

කෙසේ වෙතත් සුලං බලාගාර මුහුදේ ඉදි කරන්නේ නම් ඒ සඳහා වියදම අධික වන නමුත් ලංකාවේ භූමි ප්‍රමාණය වැයවීමක් සිදු නොවනු ඇත.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT