International

අරගලකරුවන් බංගලි ක්‍රිකට් ආයතනයේ බලය අල්ලයි

Wednesday, 07 August 2024 - 4:03 pm

බංග්ලාදේශ අරගලකරුවන් මේ වන විට එරට ක්‍රිකට් පාලක ආයතනය අත්පත් කර ගෙන ඇතැයි වාර්තා වේ.

එරට ක්‍රිකට් පරිපාලනය ද දේශපාලනයේ බලාත්මක බව අනූව තීරණය කරන්නකි.

ෂෙයික් හසීනාට හිතවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් මේ වන විට ක්‍රිකට් ආයතනය හැර ගොස් ඇති අතර එරට ක්‍රිකට් ක්‍රීඩාව ද අවිනිශ්චිත මට්ටමක පවතින බව සදහන් කෙරේ.

ඒ අනූව ඉදිරියේදී එහි පැවඇත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියද වෙනත් රටක පැවත්වීමට ICC තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT