International

ලංකාවේ සහ කොරියාවේ සංස්කෘතික සබඳතා තර කර ගැනීමට අවධානය

Wednesday, 04 June 2025 - 10:47 pm

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (03) බත්තරමුල්ල අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

දෙරට අතර සංස්කෘතික සබඳතා තර කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු ව ඇත.

මෙම සාකච්ඡාව සඳහා කොරියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික ලේකම් සෝජුන් ලී (Soojung Lee ) මහත්මිය ද එක්වූහ.


Top Stories
wedivistara

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 26 ක් නීතියේ රැහැනට

wedivistara

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,123ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

wedivistara

බඹර ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට

wedivistara

පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර

wedivistara

හොර රහසේ චීනයට පටවන්න හැදූ පළිඟු පාෂාණ ගැන හිරු CIA අනාවරණය

wedivistara

පශූ වෛද්‍යවරුත් අනිද්දා වර්ජනයේ

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ

wedivistara

රුසියාවෙන් යුක්‍රේන අගනුවරට මිසයිල ප්‍රහාර : ඊසානදිග යුක්රේනය පුරා අනතුරු ඇඟවීම් නිකුත් කරයි


NEWS ALERT