කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.
ඒ අනුව එහි නව නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් තේරී පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.