International

ලොව විශාලතම සැණකෙළිය ඇරඹේ

Tuesday, 13 February 2024 - 8:23 am

ලොව විශාලතම හා වැඩිම ජාත්‍යන්තර ආකර්ෂණය දිනූ බ්‍රසීල සැණකෙළිය මේ වන විට රියෝද ජැනයිරෝ නුවර කේන්ද්‍ර කරමින් පැවැත්වෙන අතර, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව සැණකෙළියට එක්රොක් වන බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ. සම්පූර්ණයෙන්ම සංස්කෘතික උත්සවයක අසිරිය ගත් එම සැණකෙළිය සෑම වසරකම මහ සිකුරාදා දිනයට දින 40කට පෙර එළැඹෙන අවසන් සිකුරාදා ආරම්භ වී අළු බදාදා දිනයේ දහවලේදී නිමාවට පත් කෙරෙන අතර, ඊට විදේශීය සංචාරකයන් දහස් ගණනින් එක්රොක් වන බව ද වාර්තා වේ.


Top Stories
wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT