Local

විදුලි ගාස්තු අඩු කිරීම කල් යයි.. යෝජනාව වැරදිලා..

Sunday, 10 November 2024 - 9:23 am

විදුලිය ගාස්තු සංශෝධන කටයුත්ත සති හයකින් පමණ කල් දැනු ඇති බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාවලිය නියමිත ක්‍රමවේදියට අනුව සකස් ක්‍රියාත්මක කිරීමට මෙම කාලය ගතවෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට ඉදිරිපත් කර තිබූ යෝජනාවලිය නියමිත ක්‍රමවේදන අනුකූල නැතැයි පවසමින් යළි සකස් කර දෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා තිබේ.

ඒ සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙස මණ්ඩලය මහජන උපයෝගීතාව කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

එම නව යෝජනාවලිය අධ්‍යනය කර අනුමැතිය දීම සදහා අදාල කාලය ගත වනු ඇති බව සදහන්ය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT