International

Gucci සහ Moschino විලාසිතා නිර්මාණකරු Davide Renne මියයයි

Saturday, 11 November 2023 - 6:29 pm

ඉතාලි විලාසිතා නිර්මාණ ශිල්පී Davide Renne ඊයේ(10) රාත්‍රියේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

46 හැවිරිදි Davide, Moschino සන්නාමයහි නිර්මාණ අධ්‍යක්ෂවරයා වී දින නවයකට පසුව මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

Moschino සමාගමෙහි මව් සමගම වන Aeffe නිවේදනය කර ඇත්තේ Davideගේ මරණයට හේතුව තවම අනාවරණය වී නොමැති බවයි.

Moschino සමාගම හා සම්බන්ධ වීමට පෙර Davide ලොව සුප්‍රසිද්ධ විලාසිතා සමාගමක් වන Gucci සමාගමෙහි කාන්තා විලාසිතා අංශයෙහි ප්‍රධානියා ලෙස වසර 20ක් පමණ සේවය කර තිබෙනවා.

Davideගේ මේ හදිසි සමුගැනීමෙන් ලොව විලාසිතා ක්ෂේත්‍රයම කම්පනයට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැටලුවට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය වන ආර්ථික න්‍යාය පත්‍රය මේ නව වසරේ ක්‍රියාත්මක කරන්න අපි සූදානම්, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි

wedivistara

කෙහෙළියගේ පවුලේ පිරිසට පැනවූ තහනම මාස තුනක​ට දීර්ඝ කෙරේ

wedivistara

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ලෙස අලියා ලකුණ යටතේ කටයුතු කරනවා - වජිර

wedivistara

මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ක් ජනවාරි මාසය තු​ළ නිකුත් කිරීමට පියව​ර

wedivistara

Clean Sri Lanka වැනි වැඩසටහන් මහ පොළොවේ පැල කරන්න බැහැ - දිලිත්

wedivistara

2018 වසරෙන් පසු වැඩිම සංචාරක පැමිණීම 2024 වස​රේදී

Trending
wedivistara

UNP මහ ලේකම් ධුරයට තලතා අතුකෝරාළ පත්කෙරේ

wedivistara

වාහනවල සවිකර ඇති වර්ණ බල්බ්, විවිධ හඬ නළා සඳහා නීතිය ක්‍රියාත්මක කරනවා - වැඩබලන පොලිස්පති

wedivistara

නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරියට සමාජ මාධ්‍ය හරහා අපහාස කළ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

wedivistara

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ලෙස අලියා ලකුණ යටතේ කටයුතු කරනවා - වජිර

wedivistara

වංචාව, හොරකම, දූෂණය මේ රටෙන් නැති කරන්න Clean Sri Lanka හරහා උත්සාහ කිරීම ඉතාම හොඳයි - එස්.බී. දිසානායක

wedivistara

චීනයේ නව වෛරසයක් පැතිරෙයි


NEWS ALERT