International

රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකින් 41ක් මරුට

Wednesday, 04 September 2024 - 11:23 am

යුක්‍රේනයේ පොල්ටාවා ප්‍රදේශයට එල්ල කළ රුසියානු බැලස්ටික් මිසයිල දෙකකින් පුද්ගලයන් 41 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම තවත් 180ක් කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල දෙක රෝහලකට සහ අධ්‍යාපන ආයතනයකට වැදී එම ආයතනයේ එක් ගොඩනැගිල්ලක් අර්ධ වශයෙන් විනාශ වී ඇති බව සඳහන්.

යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර පුද්ගලයින් කිහිප දෙනෙකු ද බේරාගෙන ඇති බවත් බොහෝ දෙනෙක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බවයි.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT