Tech

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ඇරඹේ

Wednesday, 02 July 2025 - 4:13 pm

Starlink අන්තර්ජාල සේවාව නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති බව එම ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව Starlink සමාගම විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

Starlink උපකරණ කට්ටල 112 ක් රට තුළට ආනයනය කර ඇති අතර, Starlink සේවා ලබා ගැනීම සඳහා ආරම්භක පරිශීලකයින් ලෙස 12 දෙනෙකු තෝරාගෙන පසුගියදා සේවාව ක්‍රියාත්මක කර තිබුණා.

ශ්‍රී ලංකාව සඳහා Residential පැකේජයේ මිල මසකට රු. 15,000 ක් වන අතර, අවශ්‍ය උපකරණ සඳහා රු. 118,000 ක මුදලක් දැරීමට සිදුවනවා.

මෙම පැකේජය සඳහා Unlimited Data පහසුකම හිමිවනවා.

 news images


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT