International

වගකීම බාර ගන්න විපක්‍ෂය බෑ කියයි.. බංගලදේශය අරාජිකත්වයට..

Wednesday, 07 August 2024 - 9:13 am

අර්බුදයකට මැදිව සිටින බංගලදේශයේ මැතිවරණයක් පවත්වන තෙක් පිහිටුව අන්තර් පාලන රජයේ වගකීම් භාර ගැනීමට එරට විපක්ෂය මගහරිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ හේතුවෙන් බංග්ලාදේශය දැඩි අස්ථාවරත්වයක් කරා වේගයෙන් ඇදී යමින් පවතී.
දැනට එරට හමුදා පාලනය යටතේ පවතින අතර හමුදා ප්‍රධානියා සඳහන් කර ඇත්තේ මැතිවරණයක් පවත්වන තෙක් අන්තර් පාලන රජයක් පිහිටුවන බවයි.
එරට පාර්ලිමේන්තුවද අද දිනයේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.අරගලකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ ග්‍රාමීන් බැංකුවේ සමාරම්භක 84 වියැති ආචාරය මොහොමඩ් යූසුෆ් බංගලාදේශ ජනාධිපතිවරයා ලෙස පත්කරන ලෙසයි.


Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT