International

අමෙරිකාවේ නිෂේධ බලයෙන් ගාසා සටන් විරාම යෝජනාව සිවුවැනි වරටත් පරදවයි

Thursday, 22 February 2024 - 1:25 pm

අමෙරිකාව සිව්වැනි වරටත් නිෂේධ බලය භාවිත කරමින් පලස්තීනයේ ගාසා තීරයට සටන්විරාමයක් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල කෙටුම්පත ඉවත දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාව ගත් මේ පියවර සම්බන්ධව ලොව පුරා රටවල් රැසක් දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. රටවල් 15ක් සාමාජිකත්වයෙන් සමන්විත ආරක්ෂක කවුන්සිලයේ පෙරේදා පැවැති රැස්වීමේදී ඇල්ජීරියාව විසින් කෙටුම්පත් කරනු ලැබූ එම සටන් විරාම යෝජනාවට පක්ෂව රටවල් 13ක් ඡන්ද භාවිත කර ඇති අතර, බ්‍රිතාන්‍ය එම රැස්වීමට සහභාගි නොවූ බව වැඩිදුරටත් වාර්තා වේ.

එම සටන් විරාම යෝජනාවට සහාය පළ කිරීම පලස්තීන ජනතාවගේ ජීවත්වීමේ අයිතියට සහයෝගය දැක්වීමක් බවත්, ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීම ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වය අනුමත කිරීමක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නයිජීරියා තානාපති අමාර් බෙන්ජමා ප්‍රකාශ කර තිබේ.

 
 
 
 


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT