International

බංගලි අරගල සැප ඉවරයි.. අන්තර්වාර රජය බංකොලොත්.. IMF වෙතින් බිලියන අටක් යදී… පෝලිම් Loading….

Friday, 30 August 2024 - 12:36 pm

මාස කීපයක් තිස්සේ ඇති වූ ප‍්‍රචණ්ඩකාරී අරගල හේතුවෙන් බංගලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ශික් හසීනා ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවන ලද නව අන්තර්වාර රජය පවත්වාගෙන යාමට අරමුදල් සම්පාදනය බරපතළ ගැටලුවක් වී ඇත.

ඒ හේතුවෙන් අන්තර්ජාතික අරමුදල් සම්පාදන ආයතන හරහා ඩොලර් බිලියන අටක ආධාරයක් අන්තර්වාර රජය ඉල්ලා තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම සෙසු ණය දෙන ආයතන හරහා මෙම මුදල් ලබා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

ගත වූ මාස කිහිපයකදී එරට තුළ ඇති වූ අරගලය සමඟ මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක් ඇතිව තිබේ.

දැනටමත් බංගලාදේශය ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100කට වැඩිවන අතර ඒ සඳහා වන ණය පොලිය ගෙවීමට ඩොලර් බිලියන තුනක් කඩිනමින් අත්‍යවශ්‍යය.

පවතින විදේශ මුදල් හිඟතාවය මත එරට තුළ ආහාර ඉන්ධන ඇතුළු සැපයුම් ජාල බිඳ වැටීමේ ඉහළ අවදානමක් ලක්ව තිබේ.

දැටමත් ඇතැම් ප්‍රදේශවල ජනතාව ආහාර, ඖෂධ, ඉන්ධන රැස්කිරීම ආර්ම්භ කර තිබූම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවයක්ද මතුවීමෙන් ඇත.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT