Local

මාත් ඡන්දෙට එනවා.. ආණ්ඩුවට 2/3ක් දෙන්න..- කමල් අද්දරආරච්චි

Monday, 30 September 2024 - 12:27 pm

ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට යුගයේ අවශ්‍යතාවය සලකා ජනතාවගේ යහපත වෙනුවෙන් තරග කිරීමට තමන් සූදානම් බව ජනප්‍රිය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා සඳහන් කරයි.

තමන්ට ඊට හැකියාව මෙන්ම සුදුසුකම් ද ඇති බවත් තම රසික රසිකාවන් රට පුරා සිටින බවත් හෙතෙම කියා සිටියි.

ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නැයි තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් ඕනෑම පළාතකයින් ඊට ඉදිරිපත් වීමට හැකි බවද කී ඔහු ඔහු ජනතාවගේ යහපත වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතු බවද කියා සිටියේය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT