International

කේට් කුමරිය ගැන නරක ආරංචියක්

Sunday, 24 March 2024 - 7:53 am

තමා පිළිකා රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් පැවසුවාය.

විශේෂ වීඩියෝ පණිවුඩයක් (22) නිකුත් කරමින් ඇය විසින් ඒ බව හෙළිකර තිබුණි. ටික කලක සිට මහජනයාගෙන් දුරස්ථව සිටි ඇය සඳහන් කළේ, පිළිකා රෝග හඳුනා ගැනීම සඳහා වන රසායනික චිකිත්සාවකට භාජනය වීමෙන් අනතුරුව ඒ බව හඳුනා ගත් බවයි.

කේට් පසුගිය ජනවාරි මාසයේදී උදර සැත්කමකට මුහුණ දුන්නාය.

කේට් කුමරිය මෙම කණගාටුදායක පුවත ලෝකය සමග බෙදා ගත්තාය.

නමුත් ඇයට ඇත්තේ කුමන ආකාරයේ පිළිකාවක්ද යන්න හෝ එය කුමන අවධියක වර්ධනය වූවක්ද යන්න විලියම් – කේට් යුවළගේ රාජකීය පවුල වන කෙන්සිංටන් මාලිගය මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.

බ්‍රිතාන්‍යයේ අනාගත රජු වන විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරිය මේවන විට 42 වැනි වියෙහි පසුවේ


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT