International

අමෙරිකාවට ප්‍රචණ්ඩ වුණු මිල්ටන් සුළි කුණාටුව

Saturday, 12 October 2024 - 11:23 am

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපා ඇති මිල්ටන් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර එය තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මෙම සුළි කුණාටුව හේතුවෙන් මිලියන දෙකකට අධික නිවාස සහ ව්‍යාපාර ආයතනවලට විදුලිය විසන්ධි වී ඇති අවතැන් වූවන් ගංවතුර ප්‍රදේශවලින් මුදා ගැනීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT