International

මධ්‍යම පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

Sunday, 05 May 2024 - 8:14 am

මධ්‍යම පිලිපීනයේ Leyte ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව (03) පස්වරු 6.16ට පමණ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බව පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි.

භූ කම්පන හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.


Top Stories
wedivistara

රනිල් කියන්නේ රට විකුණා කජු කාපු ජනාධිපති කෙනෙක්…

wedivistara

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

wedivistara

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

wedivistara

මට මැරෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද..- මහින්ද

wedivistara

තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..

wedivistara

ශ‍්‍රී ලන්කන්ට තවත් ගුවන් යානා තුනක් ගනී…

Trending
wedivistara

SJB ලොක්කෙක් අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්..

wedivistara

හේමසිරි - පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ විත්ති වාචික කැඳවීමේ නියෝගයක්

wedivistara

ජනපතිගේ රුව යොදා පන්දාහේ නෝට්ටුවක් හැදූ අයෙක් අත්අඩංගුවට..

wedivistara

සොකරම් කල ධනය උගන්ඩාවේ ඇතැයි අපි කීවේ නෑ..- ටිල්වින්

wedivistara

පෙට‍්‍රල් වරායෙන් බාද්දී 159යි.. පස්සේ 120ක් බදු ගහනවා.. සාක්කුවට 50ක් ගියේ කාටදැයි සිපෙට්කෝ සභාපති නොදනී..

wedivistara

ඉන්ධන මිල සංශෝධනයට ඇති බාධාව ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්


NEWS ALERT