Entertainment

සරච්චන්ද්‍ර නාට්‍ය උළෙල ඇරඹේ

Friday, 30 August 2024 - 7:01 pm

වාර්ෂිකව පැවැත්වෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ නාට්‍ය උළෙල සැප්තැම්බර් මස 01 වැනිදා සිට සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා දිනපතා සවස 6.45ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙහිදී පිළිවෙළින් සැප්තැම්බර් 01 වැනිදා මනමේ, 02 වැනිදා වෙල්ල වැහුම්, 03 වැනිදා මහාසාර, 04 වැනිදා හඩනිකාන්ත මන්තරේ, 05 වැනිදා පෙමතො ජායතී ශෝකෝ, 6 වැනිදා රත්නාවලී, 07 වැනිදා සිංහබාහු යන සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍යයන් වේදිකා ගත කිරීමට නියමිතය. මෙම උළෙලේ ප්‍රධාන සංවිධායක ලෙස ජූඩ් ශ්‍රීමාල් කටයුතු කරනු ලැබේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT