International

ජෝර්දාන සහ ලෙබනන් ගුවන් කලාප යළි විවෘත කෙරේ

Saturday, 14 June 2025 - 6:56 pm

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ජෝර්දාන සහ ලෙබනන් ගුවන් කලාප යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. 

 
කෙසේ වෙතත් නැවත දැනුම් දෙනතුරු ඊශ්‍රායල සහ ඉරාන ගුවන් කලාප තවදුරටත් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. ප්‍රහාර සමග ඊශ්‍රායලයේ බෙන් ගුරිඔන් ගුවන් තොටුපළ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. 
 
මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 16 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 
 
එවන් පසුබිමක තම ප්‍රහාර වැළැක්වීමට ඊශ්‍රායලයට සහය පළකළහොත් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශයට අයත් ඔවුන්ගේ කඳවුරු ඉලක්ක කරන බවට ඉරානය අනතුරු අගවා ඇතැයි සඳහන්.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT