International

වෙඩි තබා රාජ්‍යතාන්ත්‍රිකයෝ බිය ගැන්වූ ඊශ්‍රායලයට ජාත්‍යන්තර අප්‍රසාදය

Saturday, 24 May 2025 - 12:07 pm

යුරෝපයේ හා අරාබියේ රටවල් රැසකට අයත් රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමක් බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ නිල සංචාරයක නිරතව සිටියදී ඊශ්‍රායල හමුදාවෙන් අවවාදාත්මක වෙඩි තැබීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස ජෙනින් කඳවුරේ සංචාරයක නිරතව ඇත්තේ බටහිර ඉවුරේ පදිංචිව සිටින පලස්තීනුවන්ගේ මානුෂීය තත්ත්වය සොයා බැලීමට බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඊශ්‍රායල හමුදාවෙන් අවවාදාත්මක වෙඩි තැබීම සිදුවන විට බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව ඇතුළු රටවල් 20කට අයත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ජෙනින් කඳවුරේ සංචාරයට එක්වී සිටි බවද වාර්තා වේ. රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට ඊශ්‍රායලයෙන් එල්ල වූ අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරය සම්බන්ධව ජාත්‍යන්තර අවධානය යොමුවී ඇත.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT