Local

රට හදන්න බැරි විදෙස් ආයෝජනවලට එරෙහි වීමයි

Tuesday, 21 November 2023 - 9:25 pm

මෙරට ආර්ථිකය හදන්න බැරි ප්‍රධානතම කාරණය විදේශ ආයෝජන වලට එරෙහි වීම බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

විදේශ ආයෝජනයක් ආවොත් මෙන්න විකුණුවා කියන බවත් පෞද්ගලික අංශය ගෝනි බිල්ලෙක් විදියට ඇතැමුන් සිටිමින් සිටින බවත් සේනාරත්න මහතා කීය.

නමුත් ආර්ථිකයේ ඇන්ජිම වන්නේ පෞද්ගලික අංශය යැයි  රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

හිඟුරක්ගොඩ  ගුවන්තොටුපළවල් හදන්ට කලින් මිනිසුන්ට වේල් තුන කන්න දෙන්නැයි කී සේනාරත්න මහතා කරන යෝජනා ක්‍රියාත්මක නොවන්නේ නම් අයවැය යෝජනා ගෙනාවාට වැඩක් නැතැයි කීය.

ජපානය සහ ජර්මනිය අර්බුදය පාවිච්චි කරමින් ගොඩනැඟුණ අතර ඉන්දියාව මෙන්ම තායිලන්තය ද ආර්ථික ආර්ථිකය පුනර්ජීවනය කර ගත්තේ බයනැතිව ප්‍රතිසංස්කරණ කිරීම නිසා යැයි සේනාරත්න මහතා පැවසීය.


Top Stories
wedivistara

රනිල්ට අනුරට හීනෙන්වත් හිතන්න බැරි ඩොලර් කන්දක් මාතෘ භූමියට ගේනවා.. ණය නොවේ තනිකරම ආධාර…

wedivistara

අනුර ජයග්‍රහණය කල පසු රට ගොඩනැගීම ඔහුගේම පමණක් කාර්යයක් නොව මෙරට සියලු පුරවැසියන්ගේ ඒකාබද්ධ කාර්යයක්...

wedivistara

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

wedivistara

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

wedivistara

අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි

wedivistara

මැතිවරණ පැමිණිලි 2600 ඉක්මවයි

Trending
wedivistara

දෙමළ ඡන්ද මාගෙන් උදුරාගැනීමට සජබය දැරූ උත්සාහය අසාර්ථක වෙලා - ජනපති

wedivistara

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

wedivistara

මැතිවරණ කොමිසමෙන් බාධා.. රනිල් මහජන රැලි තිහක් කපා හරී…

wedivistara

රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

wedivistara

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

wedivistara

ජූලි අවසානයේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7ට නගී


NEWS ALERT