Local

රට හදන්න බැරි විදෙස් ආයෝජනවලට එරෙහි වීමයි

Tuesday, 21 November 2023 - 9:25 pm

මෙරට ආර්ථිකය හදන්න බැරි ප්‍රධානතම කාරණය විදේශ ආයෝජන වලට එරෙහි වීම බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

විදේශ ආයෝජනයක් ආවොත් මෙන්න විකුණුවා කියන බවත් පෞද්ගලික අංශය ගෝනි බිල්ලෙක් විදියට ඇතැමුන් සිටිමින් සිටින බවත් සේනාරත්න මහතා කීය.

නමුත් ආර්ථිකයේ ඇන්ජිම වන්නේ පෞද්ගලික අංශය යැයි  රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

හිඟුරක්ගොඩ  ගුවන්තොටුපළවල් හදන්ට කලින් මිනිසුන්ට වේල් තුන කන්න දෙන්නැයි කී සේනාරත්න මහතා කරන යෝජනා ක්‍රියාත්මක නොවන්නේ නම් අයවැය යෝජනා ගෙනාවාට වැඩක් නැතැයි කීය.

ජපානය සහ ජර්මනිය අර්බුදය පාවිච්චි කරමින් ගොඩනැඟුණ අතර ඉන්දියාව මෙන්ම තායිලන්තය ද ආර්ථික ආර්ථිකය පුනර්ජීවනය කර ගත්තේ බයනැතිව ප්‍රතිසංස්කරණ කිරීම නිසා යැයි සේනාරත්න මහතා පැවසීය.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT