Local

ඇමතිලා වෙන අය දිවුරන්න පැමිණෙති.. කැබිනට් 23යි..

Monday, 18 November 2024 - 7:39 pm

ජාතික ජන බලවේග නව රජයේ කැබිනට් මණ්ඩලය අද දිනයේ දිවුරුම් දෙයි.

ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

මේ වන විටත් දිවුරුම් දීමට නියමිත මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙමින් සිටිති.

කැබිනට් අමාත්‍යවරුන් 23 දෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් විසි හත් දෙනෙකු ට පත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

අග‍්‍රාමාත්‍ය ධුරය වෙනස් නොකරනු ඇති අතර හරිනි අමරසූරිය මහත්මිය එම ධුරය තවදුරටත් දැරීමට නියමිතව තිබේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT