Local

ජනාධිපතිවරණයට සියයට 21ක් ඡන්දය දී නෑ

Monday, 23 September 2024 - 5:05 pm

මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 35කට අධික පිරිසක් සිය ඡන්දය භාවිත කර නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අද  දෙරණ Big Focus වැඩසටහනට එක් වෙමින් ඔහු පැවසුවේ ප්‍රතිශතයක් ලෙස එය 21%ක් බවයි.

'එක්කොටි හැත්ත එක් ලක්ෂයෙන් තිස් පන් ලක්ෂ විසිදහස් හාරසිය තිස් අටක ප්‍රමාණයක් ඡන්දය භාවිතා කරලා නෑ. එය ප්‍රතිශතයක් විදිහට 21.54%ක්. සාමාන්‍යෙයන් ජනාධිපතිවරණකදි ගත්තොත් 80%කට එහා වගේ ප්‍රතිශතයකට ඡන්ද වැටීමක් සිදුවෙනවා. නමුත් මේ පාර ඊට වඩා අඩු ප්‍රමාණයක් ඡන්ද භාවිතා වුණේ. මේ සඳහා කොමිෂන් සභා පැත්තෙන් විතරක් නෙමෙයි අපිට හිතන්නට වෙන්නේ පාක්ෂිකයන් ඡන්ද මධ්‍යස්ථානවලට ගෙන ඒමේ කාර්යභාරය තියන්නේ දේශපාලන පක්ෂවලට. අපි ඒ අවශ්‍ය පහසුකම සැපයීම තමයි සිදුකරන්නේ. අපි ඉල්ලන්නේ දේශපාලන පක්ෂවලින් ඒ සඳහා යම් ආකාරයකට වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා' 


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT